Pages

Sunday, February 27, 2011

ම්ම පුන්චි බට්ටිච්චියක්.....

මම පුන්චි බට්ටිච්චියක්
මහ රැයේ ගයනා සොඳුරු ගීයක්
සේපාලිකා මල් පියළි අග්ගිස්සේ
හෙමින් ලියනා
ප්‍රේම කවියක්...

සමනල්ලු ඇවිදින් ඔහේ ගියාවේ
මගේ ගීත එක එක ඔහේ
ඇහුවාවේ....
මම රැයේ අඳුරේ....
ගුලිවෙන්න ආසයි
සඳ සීත කිරණේ....
තනිවෙන්න ආසයි
ඇහෙනා තුරාවට
ගයනා තුරාවට
ඔබ මා සමග
අඳුරේ
දෙවිඳුනේ
මම ....

ම්ම පුන්චි බට්ටිච්චියක්......

0 comments:

Post a Comment