Pages

Sunday, February 27, 2011

අමාවක ලඟ

සඳ නැවතිලා
මේ අමාවක ලඟ
සුසුම් ලයි
නව පුරපසක්
දකින්නට තව

රිදවා තැළුණු සිත
ගල් ගැසුණු සඳ
ඉසිඹුවක නිදන්නද
එක් වුයේ
අඳුරටම

කටු ගෙවි ගෙවී
හෝරා ගෙවෙන රැය
අදුරේ
නිදන ඔය
වත දකින්නේ
කවුරුන්ද අවපසට......

0 comments:

Post a Comment