Pages

Monday, February 28, 2011

ඔහු ආවොතින්

සඳ මම යන්න යමි
සුසානය වෙත
සැනසුම් සිතින්
ඉතින් ඔහු ආවොතින්
හෙට රැයේ
ඇහුවොතින්
මා ගැන
යන්තමින් හෝ මතකයේ
ඇඳි තිවූ ඒ රුව ගැන
පවසන්න
මා ආදරේ කිවූ වග
සැඩ සුළඟ හමද්දී පවා
අඳුරු වළාකුළු පාවී යන
මූසල රැය
වාතලය පුරාවට එක් වුණ
මගේ
අන්තිම සුසුමින් පවා
ඔහුට හැමදාම...........

0 comments:

Post a Comment