Pages

Monday, February 28, 2011

කිළිටි වුණ සුදු පාවඩය

ඉතින් දැන් තියන්න මගේ
ගත මතින් ඔයාගේ
පා සඟල
කොච්චර කිවුවත්
මුළු ලෝකයම
තවමත් ඔයා
කරන හැමදේම
ඔහේ බලාගෙන
මම ඉන්නවා
ඔයාව පිලිගන්න
සුදු පාවඩය
මම
ඔයාගේ
දෙපයින්
කිළිටි වුණ......

0 comments:

Post a Comment