Pages

Tuesday, February 15, 2011


මලෙක මෙලෙක පෙති
සෙමින් පිරිමැද
හෙමින් මුමුණා
හිද 
යන්න ගිය අරුමය කිමැයි
නුඹ 
මා ලොවට ඔච්චම් කර
මහා මේඝය ලෙස...


සද නිහඩ වූවාදෙන්
රහසින්
නොදැනුනා සේ ඉදින්නම්
මල් පරවිලා ගිය දෙන්
හෙමිහින්
නොපෙනුනා වගේ 
ඉදින්නම්
මුළු ලොවම ගිලුනත් 
නොදැනෙනා මා සිතට
නුඹ ගියෝතින් හෙම
කෑ ගසා හඩලා
මුළු ලොවෙම පීරද්දින්
ඉකි බිදින්නට මට
උරහිසක් දෙන්න එනවා නේද 
ඔබ කොහේ හෝ හිද
ඔච්චම් කල ඔය හිත...





  

0 comments:

Post a Comment