Pages

Saturday, March 5, 2011

හිලක්..

සිවුපාවෙකු හා සුප්පාදේවියත්
සිoහබාහු සමග ඔහුගේ සීවලියත්
විජය පඬුවස්දෙවුට
නොරටින් රන් දෝලියත්
පණ්ඩුකාභයට පමණක්
මෙරටින් කසාදයක්
අහෝ එක්කෝ මානසික
විකෘතියක්
නැතිනම්
මහා වoශයේ කොහේ හෝ හිලක්....

1 comments:

Hishan de Silva said...

ඉතිහාසෙ ගැන නම් මම දන්නෙ නැහැ හැබැයි පද ටික නම් ලස්සනට ගලපල තියෙනව...

Post a Comment