Pages

Sunday, July 3, 2011

අම්මාගේ උකුලත් තාත්තාගේ උරහිසත් තිබුනානම් මට ...

තුවාලව රිදුම් දෙන 


මෙ හද
සොහොන් නොම වී 
යලිත් යලිත් 
පෑරෙන කලට.....

හඬන්නට 
ඉකි ගසා ,

හයියෙන් 
ඇසෙන්නට, 

මුළු ලෝකයට.....




අම්මාගේ උකුලත් 


තාත්තාගේ උරහිසත් 


තිබුනානම් මට ...


මේ මොහොතට.....


2 comments:

Deeps said...

සංවේදී ලියමනක් අක්කි...

Hishan de Silva said...

හිතේ ප්‍රශ්න තියෙනවනම් අම්මට හරි තාත්තට හරි කියල හිත සනස ගන්න එක තමා හොදම දේ. ඔවුන්ට බොරු කරන්න එපා. ඔබේ හිත අදුනන මේ ලෝකෙ ඉන්න එකම දෙන්නා අම්මයි තාත්තයි විතරයි. අත්දැකීමෙන් කිව්වෙ :)

Post a Comment