Pages

Friday, February 17, 2012

වැහි බිංදු වළාකුළු
මගේ හිත ඇද බැන්දු
කළු අහසේ තරු පොකුරු
මගේ හිත වගේ අඳුරු

ප්‍රිය විප්පයෝගයකි
කැමති අය හුනි දුරින්
සුළිය ගෙන රකුසු වෙස්
නතර වුණි තව දුරින්

අත පොවන මානයක
රැක ගන්න බැරිව ගිය
ඉකි බිඳින සැඩ සුළි මැදින්

තවත් ඈතට
තවත් ඈතට

පාව යයි අරලියා පෙති දුකින්.....

0 comments:

Post a Comment