Pages

Friday, February 17, 2012

වළාකුළු හෙමින් විත්
මුළු අහස හැඩි කරයි
තවත් විට සැඟව ගොස්
පාලුවක් මතු කරයි

එකම අය එකට යයි
කවුරුන්ද කීවා තමයි
සැබෑවක් කියා සැවොම සිතුවා
නමුත් සත්තක් නොවෙයි

එක හැඩේ වළාකුළු
එකට යන බව බොරුයි
විවිධ හැඩ එක් වූ කළ
අපූරුයි සුන්දරයි.....

0 comments:

Post a Comment