Pages

Sunday, March 17, 2013


හිරු ගිළී ගොස් සඳු  හිනැහෙනතුරුද,
සඳු මියැදිලා යළි හිරු නැග එනතුරුද,
කෙනෙකු බලා හිඳී
ක්ෂිතිජය ලඟම
ඇරඹුමක්; 
පාව එන තුරු
කිසිදා නිමාවක් නැති....

2 comments:

Manasindiviyata said...

තනි වු කවියකි.................

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

දුකා said...

එහෙම වෙන්න බෑනේ.
ඇරඹුමක් තියේ නම් අවසානයකුත් තියෙන්න එපැයි.

Post a Comment